දේශීය

රත්‍රං මිල ඉහළට

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

 

ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් මේ වන විට සටහන් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 25ක පමණ වැඩි වීමක් බව ද වාර්තා වේ.

 

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වුණි.

 

අද වනවිට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

Related posts

සීඅයිඩීය, ආචාර්යය පට්ටමක් ගැන පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සභා නායක කාර්යාලයෙන් ආචාර්යය පට්ටම දුන් බව අනාවරණය වෙයි.

Editor O

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

කෘත්‍රීම බුද්ධිය (ඒඅයි) පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

Editor O

Leave a Comment