විදෙස්

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

 

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

 

පසුව ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.

Related posts

පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනා

Mohamed Dilsad

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

චිලී රාජ්‍යයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment