දේශීය

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් සමග සාකච්ඡාවක්

Editor O

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

Mohamed Dilsad

හෝමාගමට පැය 10 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment