දේශීය

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් හෙට සහ අනිද්දා, එනම් ජුලි මස හය සහ හත දෙදින වසා තැබීමට අද තීරණය කෙරුණි.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් පවතින පසුබිමක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් අද දිනයේද වසා තැබුණි.

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි, මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

Editor O

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment