දේශීය

රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

 

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා කරයි.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර පුද්ගලයින් 40දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවය.

Related posts

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් කැදවීමට දින දෙයි

Mohamed Dilsad

“රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව 2 වන දා පාරට බහිනවා”

Mohamed Dilsad

Leave a Comment