දේශීය

කළුතර සැකකරුවෝ යළි රිමාන්ඩ්

කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබේ.

 

සැකකරුවන් අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

 

මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ද අද අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

 

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එම සැකකරු ද ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකරන ලෙසටය.

Related posts

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

වැස්ස එක්ක ඩෙංගු පැතිරීම තීව්‍ර වෙයි

Mohamed Dilsad

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment