දේශීය

වීසා දඩය වැඩි කෙරේ

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ.

 

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

 

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

Related posts

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බැහැ – අජිත් පී.පෙරේරා

Editor O

පොළොන්නරුවෙන් අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment