දේශීය

වීසා දඩය වැඩි කෙරේ

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ.

 

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

 

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

Related posts

මාලිමා ආණ්ඩුව සමයේ ලිට්‍රෝ සමාගමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක්..!

Editor O

කොවිඩ් ආසාදිතයින් ගණන 4523ක්

Mohamed Dilsad

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment