දේශීය

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

එංගලන්තයේ පාසල් ගුරුවරු වැටුප් සහ අනෙකුත් අරමුදල් සම්බන්ධ ගැටලු හේතුවෙන් එළඹෙන ජූලි මස දින දෙකක් වැඩ වර්ජනයක් සිදුකරන බව වෘත්තීය සමිති පවසයි.

 

එරට අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විශාලතම වෘත්තීය සමිතිය වන “ජාතික අධ්‍යාපන වෘත්තීය සමිතිය” නිවේදනය කළේ ඒ අනුව ජූලි 5 සහ 7 වන දිනවල එම වැඩ වර්ජනය පවත්වන බවය.

 

එම වෘත්තීය සමිතිය පසුගිය පෙබරවාරි සහ මැයි මාසවලද දින 6ක් වැඩ වර්ජනය කළේය.

 

බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කළ 4.5%ක වැටුප් වර්ධකය සහ පවුම් 1000ක ගෙවීම පසුගිය අප්‍රේල් මාසයේදී ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කළේය

Related posts

මාලිමා මන්ත්‍රී පහරදුන්නේ යැයි කියමින් රෝහල් ගතවූ, පොලිස් නිලධාරීයාගේ වැඩ තහනම්

Editor O

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment