විදෙස්

සිංගප්පූරුවේ බැංකුවලින් සල්ලි ඉස්සූ කල්ලිය කොටුවෙයි

සිංගප්පූරුවේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජංගම දුරකතන ක්‍රියාකාරකම් සහ නව මෘදුකාංග නිර්මාණය කිරිමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බැංකු ගිණුම්වල මුරපද සොරාගැනීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීමට අදාළ ක්‍රියාකාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එම සැකකරුවන් විසින් බැංකු ගිණුම්වලට ඇතුළු වී අනවසර ගනුදෙනු සිදුකර ඇති බවටද සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

දෙනෝදාහක් බලා සිටියදී තම පුතුගේ ඝාතකයා නඩුවට ගිහින් එනගමන් අමානුෂික ලෙස කපා ඝාතනය කළ තාත්තා – [VIDEO]

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මේ දිනවල මල් තෝරන හැරී සහ මේගන්

Mohamed Dilsad

Leave a Comment