විදෙස්

ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

සදාචාරාත්මක අගයන්ට ගරු කරන ලෙස සහ දුප්පතුන් පිළිබදව සැලකිලිමත් වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළහ.

ට්‍රම්ප් ඊයේ ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහු දැඩි දක්ෂිණාංශික මතධාරියෙකු ලෙස සලකණු ලබයි.

මීට පෙර වතිකානුවේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පණිවුඩයක් යොමු කළ පාප් වහන්සේ කියා සිටියේ මිනිස් සංහතිය මානුෂවාදී අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක, දුරදක්නා නුවණින් යුත් එක්සත් දේශපාලන ප්‍රතිචාරයක් අවශ්‍ය බවයි.

Related posts

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

Mohamed Dilsad

ඉන්දියාව බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

Mohamed Dilsad

Leave a Comment