ප්‍රමුඛ පුවත 1

ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,මීගමුව ) –  ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

අද(21) උදෑසන මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ ඔහු අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝයි පිරිස් මහතා, “මා දෑසේ වේදනා, ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ යන ආදි ගීත රැසක් ගායනාකරමින් රසික හදවත් දිනූ අයෙකු වෙයි.

මියයනවිට ඒ මහතා 54වන වියේ පසුවිය.

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වන්නි ජනතාවට ප්‍රණාමය පුදකරයි

Mohamed Dilsad

මෙත්සිරි සෙවන අද ජනපති සුරතින්…

Mohamed Dilsad

අලුත් අවුරුදු ගැටුමකින් 5ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment