දේශීය

අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 

පොලීසිය සඳහන් කළේ ඔහුව හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Related posts

කොළඹ – යාපනය ඒකාබද්ධ කාල සටහනෙන් ලංගමයට දිනකට ලක්ෂ 50ක පාඩුවක්…?

Editor O

රබර් වෙන්දේසිය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා සියලු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment