දේශීය

අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 

පොලීසිය සඳහන් කළේ ඔහුව හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Related posts

ඡන්දය සලකුණු කරන ආකාරය ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව ලීටර් 15ක් කරන්නලු

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment