දේශීය

පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, 58 හැවිරිදි හබරකඩ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මේ අතර ගාල්ල – කොළඹ මාර්ගයේ දැව සංස්ථාව අසලදී අලුත්ගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවට ගමන් කළ පාපැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිද පාපැදිකරු බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි.

Editor O

මැතිවරණය පැවැත්වීමට කොමිසමට ඇති බලයට ආණ්ඩුව බාධා කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment