දේශීය

සුභසාධන ගෙවීම් ගැන ඉඟියක්

සුභසාධන ගෙවීම් සිදුකිරීම සඳහා මේවන විට අයදුම්පත් 3,700,000 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ නිවාස ඒකක 3,200,000කට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු සිදුකර ඇති බවය.

 

පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජූනි මස අවසානයට පෙර සුභසාධන ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතින බව බී. විජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත පිරිස 10,000 ඉක්මවයි

Mohamed Dilsad

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව අමතන්න මාර්ගගත ද්වාරය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment