Trending News

නියං සහිත කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

(උදයම් , කොළඹ) –  ඉදිරියේදී මතුවිය හැකි නියං සහිත කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

එහි මෙරට නිත්‍ය නියෝජිත සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරිනී, උනා මැකියුලේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි.

 

එම හමුවේදී ඇය මේ බව කියා සිටියාය.

 

එහි පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබද පරීක්ෂා කිරීම, සමීක්ෂණය හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවලට විශේෂඥ දැනුම ලබාදීමට තීරණය කර තිබේ.

Related posts

මෙවර කාන්ස් සිනමා උළෙලට සෞදියත්

Mohamed Dilsad

China Uighurs: Detainees ‘free’ after ‘graduating’, official says

Mohamed Dilsad

Travel ban issued on Directors over ETI probe

Mohamed Dilsad

Leave a Comment