විදෙස්

පුටින්ගේ තවත් සැලසුමක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසයි.

 

රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම රුසියානු ජනාධිපතිවරයාගේ එම සංචායේ අරමුණ වී තිබේ.

 

 

Related posts

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

චීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

Mohamed Dilsad

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment