දේශීය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

මාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක් ණය අරගෙන – උදය ගම්මන්පිළ

Editor O

මිනුවන්ගොඩ සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය 20 වෙනිදා

Editor O

Leave a Comment