දේශීය

ලොව වඩාත්ම සතුටින් ඉන්න මිනිස්සු

ලොව වඩාත්ම සතුටින් ඇති මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ.

 

ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව තිබුණි.

 

ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය.

 

සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, ආදායම, සෞඛ්‍ය, නිදහස, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය යන කරුණු පදනම් කරගනිමිනි.

 

ෆින්ලන්තය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ අඛණ්ඩ 6වැනි වරටය.

Related posts

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment