දේශීය

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවය.

 

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය පසුගිය 17 වනදා නිවේදනය කළේය.

 

කෙසේ වෙතත් වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබුණි.

 

 

Related posts

සිව්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දෙති

Editor O

කොළොන්නාව නගර සභාවට සමගි ජනබලවේගයෙන් තේරීපත්වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි.

Editor O

සියලූ දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment