දේශීය

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

සීමා නිර්ණය ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව නැවත වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

 

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.

 

 

Related posts

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කරයි.

Editor O

ත්‍රිකුණාමලයේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලයි

Mohamed Dilsad

Leave a Comment