විදෙස්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බවය.

 

භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

 

Related posts

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

Mohamed Dilsad

තුර්කිය හා ඇෆ්ගනිස්ථානය විසින් ඉරානයේ දේශ සීමා වසා දමයි

Mohamed Dilsad

ඉතාලිය දේශපාලන අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment