දේශීය

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙනයාමේ දී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබේ.

 

නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැක්වීම සිදුකළේය.

 

 

Related posts

පරීක්ෂාවකින් තොරව කන්ටේනර් මුදාහැරීම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

අර්ජුන මහේද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment