දේශීය

අලුත උපන් දරුවන් රැකබලාගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

 

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

රාජ්‍ය සේවයේ පරිපාලනමය වෙනස්කමකට අවධානය

Mohamed Dilsad

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

Mohamed Dilsad

Leave a Comment