දේශීය

දැරියට වධ දුන් පියා රිමාන්ඩ්

වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි.

 

සැකකරුව අද (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 

දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය

Related posts

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් අද රැස් වෙයි

Mohamed Dilsad

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment