දේශීය

රුපියලේ අගය වෙනස්වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල් 328.90ක් බවත් ය.

 

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් ඊයේ (09) දැක්වුණි.

Related posts

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment