දේශීය

අද කාලගුණය

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මධ්‍යම පළාතෙත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

 

Related posts

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Editor O

කොරෝනා හේතුවෙන් රටපුරා බේකරි වැසී යයි

Mohamed Dilsad

Leave a Comment