දේශීය

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

 

ඊයේ (24) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මෙම තීරණය ගෙන තිබුණි.

 

ඒ අනුව මෙම ලිපිය ඊයේ දිනයේදීම කථානායකවරයා වෙත යොමු කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සරසවි සිසුවිය ඝාතන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවන් ඉවත් වීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment