දේශීය

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

 

ඊයේ (24) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මෙම තීරණය ගෙන තිබුණි.

 

ඒ අනුව මෙම ලිපිය ඊයේ දිනයේදීම කථානායකවරයා වෙත යොමු කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

Mohamed Dilsad

පවතින වියළි කාලගුණය නිසා පිළිපැදිය යුතු දේවල්

Mohamed Dilsad

දහ අට වංගුව රෑට වහනවා – දවල්ට අරිනවා.

Editor O

Leave a Comment