දේශීය

ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

(UTV | කොළඹ) – වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් මේ දිනවල බොහෝ පිරිස් නිවෙස්වල රැඳී සිටින බැවින් ඩෙංගු අවදානම පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම කරයි.

Editor O

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයි

Editor O

Leave a Comment