දේශීය

පොහොර ආනයනය ට පියවර

එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

 

එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

 

පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්‍රකාශ කළේය.

 

 

Related posts

ලංවිමට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

Mohamed Dilsad

Leave a Comment