දේශීය

පොහොර ආනයනය ට පියවර

එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

 

එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

 

පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්‍රකාශ කළේය.

 

 

Related posts

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

Mohamed Dilsad

වුහාන් සිට තායි ජාතිකයින් 138 ක් මුදාගැනේ

Mohamed Dilsad

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් අඛණ්ඩව පරීක්‍ෂාවේ[AUDIO]

Mohamed Dilsad

Leave a Comment