ක්‍රීඩා

නවසීලන්තය ට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

 

ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය.

Related posts

T10 ලීග් තරඟාවලියේ අබුඩාබි කණ්ඩායමට ලකුණු 27 ක ජයක්

Mohamed Dilsad

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

Mohamed Dilsad

එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රවේශපතට අප්‍රසාදය

Mohamed Dilsad

Leave a Comment