ක්‍රීඩා

නවසීලන්තය ට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

 

ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය.

Related posts

ජපානය රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment