දේශීය

ශ්‍රද්ධාවක් තිබුණා නම් සිවුර දාලා දුවන්නේ නැහැ – කොටපිටියේ රාහුල හිමි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ ඊයේ (23) පැවති විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කළේය.

 

ඒ, හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදීය.

 

මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,

 

“ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ.”

 

 

Related posts

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කළේ නරක හීනයක් දැකලා…?

Editor O

කෝපා කමිටුවේ සභාපති අස්වෙයි

Editor O

පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ කැබිනට් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment