දේශීය

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන සිකුරාදා දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය.

 

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.,

 

Related posts

දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

Mohamed Dilsad

තිරප්පනේ නොසන්සුන්.. පොලිසිය හමුදාව කැඳවයි..

Editor O

රාජ්‍ය බැංකුවල ඇත්ත හෙළිකරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment