දේශීය

බස් රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

Related posts

පළාත් කිහිපයකට තද වැසි තවදුරටත්

Mohamed Dilsad

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්න

Mohamed Dilsad

Leave a Comment