දේශීය

බස් රථ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සබරගමු පළාතේ සංස්කෘතික සහ පුර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 1125 ක් – සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී

Editor O

පාසල් ඇරඹීම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment