දේශීය

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත .

 

 

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

පොසොන් සමයේ මිහින්තලය දුම්රිය සේවාව මෙවරත්

Editor O

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 62,000 සීමාව ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment