දේශීය

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3,789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

2021 වසරේදී මෙරටට ලැබී තිබුණි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,491කි.

 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2021ට සාපේක්ෂව 2022දී ප්‍රේෂණ 31.0%ක අඩුවීමක් පෙන්නුම් කළත් 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බවය.

 

විදෙස් ප්‍රේෂණවල වෙනසක් by poornima on Scribd

 

Related posts

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

Editor O

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

Mohamed Dilsad

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment