ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක්

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ට අයත් සමාගම්වල කොටස් අගය වේගයෙන් පහළ යමින් ඇති බව වාර්තා වෙයි.

 

“Hindenburg Research” නම් සමාගමක් සිදුකළ ගවේෂණයක වාර්තාවක් එළිදැක්වීමෙන් අනතුරුව මේ දක්වා අදානි සමූහයේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් පමණ අඩුවී ඇතැයි වාර්තා විය.

 

ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි ගේ සමාගම පවසන්නේ ඉන්දියාවට එරෙහිව “සැලසුම් සහගත ප්‍රහාරයක්” එල්ල වන බවය.

 

ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

 

 

Related posts

මොකද්ද මේ යුරෝ 20යි 20?

Mohamed Dilsad

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සිය තතුරෙන් ඉවත්වන බව අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment