දේශීය

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

 

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණි.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

 

 

Related posts

බන්ධනාගාර රැඳවියන් හමුවීමට යළි අවස්ථාව

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් අහෝසි කරමු – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා

Editor O

Leave a Comment