දේශීය

කුරීරු ඝාතනයක්

නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පහරදීමක් සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

 

යකඩ මුගුරකින් අදාළ පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

54 හැවිරිදි සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ පදිංචි ඔහු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මියගිය පුද්ගලයා 35 හැවිරිදි මාම්පුරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කැන්ටබරියේ අගරදගුරු තනතුර ට, ඉතිහාාසයේ පළමු වතාවට කාන්තාවක්

Editor O

Leave a Comment