දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1896 දක්වා ඉහළ ගොස් ඇත.


(UTV | කොවිඩ් 19 ) – කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔවුන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.

Related posts

නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් නම් 02 ක්

Mohamed Dilsad

රජය මුස්ලිම් මන්ත්‍රීවරුන් දඩයමක [VIDEO]

Mohamed Dilsad

අශෝක රංවලගේ ආචාර්යය උපාධිය සොයාගන්න බැරුව දැනට මාස 05ක්

Editor O

Leave a Comment