දේශීය

නිල සංචාරයක් සඳහා විදේශ ඇමති අද සෞදියට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (23) සිට සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

 

 

ඒ අනුව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබෙනවා.

Related posts

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට

Mohamed Dilsad

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

රන් මිල ඉහළ ට

Editor O

Leave a Comment