දේශීය

අද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා..

ඒ අනුව අද පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Related posts

චීනයට, ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor O

මහර බන්ධනාගාර ගැටුම අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් වහාම ක්‍රියාත්මක වනපරිදි තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment