දේශීය

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ඒ අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රිද එක්වී තිබෙනවා.

Related posts

නිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක් [VIDEO]

Mohamed Dilsad

දැව සංස්ථා හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

Leave a Comment