දේශීය

චීනයේ විශේෂ දූත පිරිසක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

 

මෙම නියෝජිතයින් පිරිස ජනවාරි 14 සිට 18 දක්වා කාලය තුළ මෙරට සංචාරයේ නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

UPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment