දේශීය

බැංකු වලින් ණය පොළී අනුපාත වැඩි කළ ඇත්තම හේතුව හෙළිවේ

බැංකු විසින් සිය ණය පොලී අනුපාත ඉහළ දැමීම මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන ආන්දෝලනාත්මක කරුණක් බවට පත්ව තිබෙනවා.

 

එමෙන්ම මෙම ණය පොළී ඉහළ දැමීමට විරුද්ධව විවිධ සංවිධාන උද්ඝෝෂණ ද සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණා.

 

බැංකු හා මුල්‍ය ආයතන විසින් මෙලෙස ණය පොළී අනුපාත එකවරම වැඩිකිරීම මේවනවිට බොහෝදෙනෙක්ට තිබෙන ගැටළුවක්.

 

කෙසේවෙතත් ස්ථාවර තැන්පතු වලට ඉහළම පොලියක් පිරිනමන මොහොතක එකවරම ණය පොළී අනුපාත මෙලෙස වැඩි කිරීම පිළිබඳව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා විසින් මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කර තිබුණා.

 

 

Related posts

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

Editor O

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

Mohamed Dilsad

ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයෙන් බලපෑමක් වුණාදැයි-මෙරට තොරතුරු පද්ධති 40කින් වාර්තා කැඳවයි.

Editor O

Leave a Comment